සම්පූර්ණයෙන්ම මාර්ගගතව (Fully Online) පැවැත්වෙන සජීවී Zoom පන්ති, උසස් ප්‍රමිතියෙන් යුතු දේශන පටිගත කිරීම් සහ නවීන LMS තාක්ෂණය සමඟ ඉගෙනගැනීමේ හැකියාව.
B.Sc.(Hons) Medical Imaging (UG) University of Colombo
සජීවී Zoom පන්ති
සෑම සතියකම නියමිත වේලාවට
දේශන පටිගත කිරීම්
අසීමිත වාර ගණනක් නැරඹීමේ හැකියාව
MCQ ප්‍රශ්නාවලි සහ ඇගයීම්
ස්වයංක්‍රීය ලකුණු ලබාදීම
අණුක ජීව විද්‍යාවේ එන සංකීර්ණම මාතෘකාවක් වන DNA Replication (ප්‍රතිවලිත වීම) ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නොමිලේ මුල සිට සරලව, විභාග මට්ටමේ මූලධර්ම සමඟ ආවරණය කෙරේ.
මෙම නොමිලේ පැවැත්වෙන පන්තිය සඳහා සහභාගී වීමට අපගේ LMS පද්ධතියේ ලියාපංදිචි වන්න.
පුනරීක්ෂණ (Revision) පන්ති හරහා විෂය නිර්දේශය ආවරණය කරමින් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිටින සිසුවෙකුට නිවසේ සිටම උසස් ප්‍රතිඵලයක් කරා යාමට ඉගැන්වීමේ ක්‍රියාවලිය සකස් කර ඇත.
දිවයිනේ ඕනෑම තැනක සිට Zoom හරහා සජීවීව සම්බන්ධ වීමේ හැකියාව සහ තාක්ෂණික ගැටළු වලින් තොර උසස්ම ප්‍රමිතියෙන් යුතු වීඩියෝ විකාශනයක්.
සංකීර්ණ ජීව විද්‍යා සංකල්ප සරල සිංහල භාෂාවෙන් පැහැදිලි කිරීම, ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
ගමන් බිමන් යාමේ කාලය ඉතිරි කරගනිමින්, ඔබට පහසු වෙලාවක පටිගත කළ දේශන නැවත නැවත නැරඹීමේ හැකියාව LMS පද්ධතිය හරහා හිමිවේ.
සිසුන්ගේ අධ්‍යයන කටයුතු පහසු කරවීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද අපගේ LMS පද්ධතියේ සුවිශේෂී විශේෂාංග.
සජීවී පන්ති සබැඳි එකම තැනකින් ලබාගැනීම සහ මගහැරුණු පන්ති ඒකක අනුව වර්ගීකරණය කළ උසස් තත්ත්වයේ වීඩියෝ පටිගත කිරීම්.
විෂය ඒකක ආවරණය වන පරිදි සකස් කළ MCQ ප්‍රශ්නාවලි සහ කාල සීමා සහිත ඇගයීම් මඟින් ඔබේ ලකුණු මට්ටම පරීක්ෂා කරගැනීමේ හැකියාව
පන්ති කාලසටහන් වෙනස්වීම්, සම්මන්ත්‍රණ සහ වැදගත් දැනුම්දීම් ක්ෂණිකව නිවේදන පුවරුව හරහා දැනගැනීමේ පහසුකම.
ආරක්ෂිත මාසික ගෙවීම් තත්ත්ව පරීක්ෂාව සහ සිසුන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය හරහා බාධාවකින් තොර සුරක්ෂිත අධ්‍යයන වටපිටාවක්.
අපගේ වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වීම (Registration) සහ පන්ති වෙත පිවිසීම (Sign In) පහත ආකාරයට සිදු කරගත හැක.
ඉහත ඇති Open LMS බොත්තම ක්ලික් කර හෝ සෘජුවම lms.pulasthiwijerathna.com දිගුව ක්ලික් කර LMS පද්ධතිය වෙත පිවිසෙන්න.
ඔබ නව සිසුවෙක් නම් Register වෙත ගොස් ඔබගේ නිවැරදි තොරතුරු (Name, Email, NIC) ඇතුළත් කර ගිණුමක් සාදාගන්න. (සියළුම දත්ත ඔබගේ Email ලිපිනය හා සම්බන්ධ වන නිසා, මේ වන විට ඔබ භාවිතා කරන Email ලිපිනයක් පමණක් භාවිතා කරන්න.)
නොඑසේනම් Sign In හි පහළ ඇති Sign In with Google ක්ලික් කරන්න.
ඔබගේ විද්‍යුත් තැපෑල සහ මුරපදය (Email & Password) භාවිත කර Sign In වී ඔබගේ සිසු ගිණුමට පිවිසෙන්න.
නැතිනම් Sign In with google ක්ලික් කර ගිණුමට පිවිසෙන්න.
පන්ති පැවැත්වෙන දිනයන්ට අදළ Zoom සබැඳි, Live Class & Zoom මඟින් ලබාගන්න.
පටිගත කළ වීඩියෝ වලට අදාල සබැඳි Watch Past Recordings මඟින් ලබාගත හැකිය.
පද්ධතිය සම්බන්ධ අනෙකුත් උපදෙස් (පන්ති ගාස්තු ගෙවීම හා පටිගත කල පාඩම් ලබා ගැනීම) Student Guide & Help මඟින් ලබාගන්න.
කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ප්‍රතිබිම්භ තාක්ෂණය පිළිබඳව ගෞරව උපාධියක් හදාරන, ජීව විද්‍යාවට A සාමාර්ථලාභී ගුරුවරයෙකු යටතේ ඉගෙනුම ලබමින්, විභාගයට අවශ්‍ය ප්‍රශ්න රටා සහ ලකුණු ලබාගීමේ නිවැරදි ක්‍රමවේදයන් පුහුණු වීමේ හැකියාව ඔබට ලබා ගත හැක.
සංකීර්ණ රූප සටහන් සහ ජීව විද්‍යාත්මක ක්‍රියාවලි පහසුවෙන් මතක තබා ගැනීමේ කෙටි ක්‍රම
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සහ Marking Scheme වලට අනුකූලව නිවැරදි පිළිතුරු ලිවීමේ ක්‍රම
උසස් පෙළ ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍රය සඳහා විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනු ලබන පිළිතුරු පත්‍ර වලට සමානුරූපී ප්‍රතිමිතියෙන් උසස් විවරණ ලබා දේ.
ඉගෙනීමේදී මතු වන ගැටළු නිරාකරණය කර ගැනීමට ඍජුව ගුරුවරයා හා සම්බන්ධ වීමේ හැකියාව
අදම "Biology with Pulasthi" LMS පද්ධතියට පිවිසී ඔබේ ලියාපදිංචිය තහවුරු කරගන්න. සජීවී පන්ති සහ පටිගත කළ දේශන සමඟ උසස් පෙළ ජීව විද්‍යාව විෂයට ඉහළ සාමාර්ථයක් ලබාගන්න.
Get Started - Join Our LMS !